RSS

Category Archives: මගේ ලෝකය

සාර්ථක උඩවැඩියා වගාවකට……


සාර්ථක උඩවැඩියා වගාවකට
අනුගමනය කළ යුතු පිළිවෙත්

ඉදිරිපත් කිරීම කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

ඔන්සීඩියම් ගණය (Oncidium)

මේ ගණයේ ඕකිඩ් ව්‍යාප්ත ව ඇත්තේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ ය. ශාක බහුපාදීය වර්ධනයක්‌ පෙන්වයි. භෞමික හා අපිශාක යන ආකාර දෙකට ම අයත් වන ශාක විශේෂ පවතියි. නැට්‌ටුවකු ගේ හැඩය ඇති මල් පිහිටා තිබීම විශේෂත්වයකි. කහපාට, දුඹුරු පාට, රතුපාට, වැනි වර්ගවලින් දැකිය හැකි ය. කැපූ මල් ලෙස කහ පැහැති මල් බොහෝ දුරට යොදා ගනියි.

කැටලියා ගණය (Cattaleya)

කැටලියා බහුපාදී වර්ධන විලාශයක්‌ පෙන්වන අපිශාකයකි. වැඩීම සෙමින් සිදු වේ. හටගන්නා මල් විශාල ය. වර්ණවත් ය මල් කිනිත්තක හට ගන්නා මල් සංඛ්‍යාව අඩු ය. මල අලංකාර බවින් වැඩි ය. බඳුන්ගත පැළෑටියක්‌ ලෙස ද වටිනාකමකින් යුක්‌ත ය.
Read the rest of this entry »

Advertisements
 
 

කුප්පමේනියා බේතක්‌


කුප්පමේනියා බේතක්‌ පමණක්‌ ම නොවේ

බළලුන්ට අසනීප වුණාම බළලුන් කන්නේ කුප්පමේනියා කොළ කියලා තමයි අපි අහලා තියෙන්නේ…

ඒත්.. කුප්පමේනියාවල ඊටත් වඩා යමක්‌ තිබෙන බව පොත පතේ සඳහන් වෙනවා.

කුප්පමේනියා රතු ළුනු සමඟ එකට උයා කෑම ඇදුම රෝගයට ඉතා ගුණදායක වේ. එහෙත් එම ගුණය දවසින් දෙකෙන් ලැබෙන්නේ නැත.

ආඩතෝඩා කොළ, මිංචි කොළ, කුප්පමේනියා කොළ සහ කොත්තමල්ලි සමව ගෙන කබලේ බැද කුඩු කර, කෝපි මෙන් සාදා බීමෙන් සෙම් පීඩා දුරු වේ.

ලෙඩක්‌ නැති වුව ද, ඉඳලා හිටලා කුප්පමේනියා කොළ ටිකක්‌ රතු ළුනු, උම්බලකඩ කුඩු සමඟ මිටි කිරි දමා පිස කෑමෙන් සුවයක්‌ ලැබේ.

කල්පවතින වියළි කැස්‌සට ද ගුණදායක වන කුප්පමේනියාවල සිංහල නම “කමනීය” නම් වේ.

 
 

රසම රස සුප් වර්ග


Image

 
 

උත්සවයට බත් වර්ග


Image

 
 

අපි මොකද කරන්නේ….


අපි මොකද කරන්නේ…..

 
Leave a comment

Posted by on June 27, 2013 in මගේ ලෝකය

 
Aside

වැසි දවසක ඉස්කෝලේImage

පූර්ණ අයිතිය මුල් රචකයා හටයි…….

 
මගේ නම ගීත්. මේ කතාව පටන් ගන්න කලේ වෙනකොට මම 9 වසරේ. මම කලුයි. ගමේ ටිකක් සල්ලි තියෙන පව්ලක එකම කොල්ල. මන් ගියේ ගාල්ලේ ලොකු පිරිමි ඉස්කෝලෙකට. ඉතින් ගමේ කොල්ලෝ හිතන්නේ මම බබා ටයිප් කියල. වැඩිය හයිය බෝද්ය් එකක් නැති ගෑනු ඩයල් එකක් කියල. මම ගමේ සෙට් එකත් එක්ක Read the rest of this entry »

වැසි දවසක ඉස්කෝලේපූර්ණ අයිතිය මුල් රචකයා හටයි……. මගේ නම

 
1 Comment

Posted by on June 24, 2013 in මගේ ලෝකය

 

මැරෙන දවස….


උපුටගනිමකි

ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයකුට මුහුණපෑමට සිදුවන අසීරුතම අවස්‌ථාව කෙනකුගේ ආයු බල විනිශ්චය කිරීමයි. ඒ වූකලී සාමාන්‍ය අපලයක්‌ ඉක්‌මවා යන සංකීර්ණ අවස්‌ථාවකි. ඒ සඳහා ජන්මියාගේ කේන්ද්‍රයට අමතරව මව, පියා, දරුවා ඇතුළු සෙසු අයගේ ජන්ම කේන්ද්‍රවල ග්‍රහචාරයද දායක වෙයි.

 

අපලය මාරකය යනු දෙකකි. හැම ග්‍රහයකුම කෙනකුගේ අපලයට දායක විය හැකියි. එතැනදී ග්‍රහයකුගේ නෛසර්ගික ශුභ අශුභ බවට වඩා එම ග්‍රහයාගේ රාශි අයිතිය, නැකත ගෝචර ගමන හා දෘෂ්ටිය ද සම්බන්ධ වේ. එහෙයින් මරණය පිළිබඳ නිශ්චිත නිගමනයකට ළංවිය හැකි මාර්ග ආධුනික ජ්‍යෙdතිෂඥයා දැන සිටිය යුතුය.

  Read the rest of this entry »

 
Leave a comment

Posted by on June 20, 2013 in මගේ ලෝකය